ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට


ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද (27) බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 70.13ක් ලෙසය.

එමෙන්ම ඇමරිකානු වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.72ක් ලෙස සටහන් විය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.